මො/ හඳපානාගල ම.වි

අ.පො.ස උසස් පෙල විභාගය

429654818_707821431530478_5992149508248097804_n.jpg
429654818_707821431530478_5992149508248097804_n.jpg
01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම

01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම

2024 වර්ෂය සඳහා මො/හඳපානාගල මහා විදුහලේ 01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද දින සුබ මොහොතින් සිදු කල වගයි.

සහය දැක්වූ සැමට තුති....
දිනේවා හඳගල විදු මවුන්.

Latest News

01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම

2024 වර්ෂය සඳහා මො/හඳපානාගල මහා විදුහලේ 01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද දින සුබ මොහොතින් සිදු කල වගයි.

සෙත් පිරිත් පිංකම

2024 අධ්‍යන වර්ෂය ආරම්භ වීමට සමගාමීව 2024/02/01 වන අද දින දරුවන්ට හා ගුරු භවතුන්ට (සමස්ත පාසලට)සෙත් පතා පිරිත් පිංකමක් පැවැත් වූ වගයි.
ඒ හා සබැඳිව 12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීමද සුබ මොහොතින් සිදු කරන ලදී.