නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
R.M. කරුණාවතී
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය කලාපය තුළ පිහිටි පාසල් අතර කීර්තිමත් නමක් දරා ඇති පාසලක් ලෙස හඳපානාගල මහා විද්‍යාලය ඉදිරියෙන්ම සිටි. අප පාසල් භූමියට පා නගන දරු දැරියන් මහා පෞර්ෂයෙන් හෙබි පිරිසාක් ලෙස සමාජගත කිරිම අපගේ ප්‍රමුඛ ඉලක්කයකි. පාසලට පැමිනෙන විවිධ පව්ල් පරිසරවල දරු පැටවුන් නැණ නුවනින් මෙන්ම, ගුණ නුවනින් යහපත් ආකල්ප වලින් යුතු බුද්ධිමත් පිරිසක් ලෙස පාසල් මාතාවගේ තුරුලෙන් බිහිකිරිම හා රටට වැඩදායි පුරවැසියකු බිහිකිරිම මාගේ එකම පැතුමයි. ඒ සදහා අවැසි ශක්තිය ධෙර්ය වර්තමාන විදුහල්පති තුමාට, අචාර්‍ය මණ්ඩලයට, කාර්‍යය මණ්ඩලයට ලැබේවායි පතමි.
R.M. කරුණාවතී
නියෝජ්‍ය විදුහල්පති
මො/හඳපානාගල මහා විද්‍යාලය.





