මො/ හඳපානාගල ම.වි

අ.පො.ස උසස් පෙල විභාගය

429654818_707821431530478_5992149508248097804_n.jpg
429654818_707821431530478_5992149508248097804_n.jpg
පාසල ආරම්භ වූ දිනය 1958 දෙසැම්බර් 07
පාසල් වර්ගය 1C
පාසල් අංකය 19071
සංගණන අංකය 22164
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 12 
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය වැල්ලවාය
කොට්ඨාසය වැල්ලවාය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැල්ලවාය
ග්‍රාම සේවක වසම හඳපානගල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 32
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1154
2024 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය මෙරොන්