පුවත් හා විශේෂ අවස්ථා
2024 වර්ෂය සඳහා මො/හඳපානාගල මහා විදුහලේ 01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද දින සුබ මොහොතින් සිදු කල වගයි.
2024 අධ්‍යන වර්ෂය ආරම්භ වීමට සමගාමීව 2024/02/01 වන අද දින දරුවන්ට හා ගුරු භවතුන්ට (සමස්ත පාසලට)සෙත් පතා පිරිත් පිංකමක් පැවැත් වූ වගයි.
ඒ හා සබැඳිව 12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීමද සුබ මොහොතින් සිදු කරන ලදී.





