ජයග්‍රහණ
සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේ ඌව පළාත් ප්‍රථම ස්ථානය හිමිකර ගත් මො/හඳපානාගල මහා විද්‍යාලයීය නර්තන කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්...
කොට්ඨාස ක්‍රීඩා කණ්ඩායම් තරඟ ප්‍රථම ස්ථානයත්,සමස්ත තරඟාවලියේ තෙවන ස්ථානයත් අත් කර ගැනීමට කැපවීමෙන් කටයුතු කල ක්‍රීඩා විෂය භාර ගුරුතුමියටත් ක්‍රීඩා පුහුණුකාර තුමන්ටත් තුති පුදමි.





