අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලු සිසුන් 2024/11/22 දිනට පෙර අයදුම්පත විදුහල්පතිතුමාගෙන් ලබා ගන්න.


ලෝකය ඩිජිටල්කරණය විමත් සමඟ අප පාසලද මේ වන විට තාක්ෂණය හා සම්බන්දව යම් යම් තත්වයන් ලගාකරගෙන ඇත.වෙබ් අඩවි සංවර්ධනය පිළිබඳ ලොකයම අවදානය ලක්ව ඇති මොහොතක අපද මෙම අඩවිය අනෙකුත් පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.මෙම අඩවි සංවර්ධණය සදහා අත හිත දුන් සැමට ස්තුති වන්ත වන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
K.M.U.S. බංඩාර
විදුහල්පති
මො/ හඳපානාගල මහා විද්‍යාලය.
© 2026 මො/ හඳපානාගල ම.වි - වැල්ලවාය. All rights reserved. Design with by Webcomms Global | Help Desk