මො/ හඳපානාගල ම.වි

අ.පො.ස උසස් පෙල විභාගය

429654818_707821431530478_5992149508248097804_n.jpg
429654818_707821431530478_5992149508248097804_n.jpg

 

සැරදේ අපගේ විදුහල් මාතා
හඳපානගල අතිරමණී //..
විදුහල් මාතා සිරි විද සැරදේ //..
යස ‍රැස නංවාලා //..

 

තාරක රාවන ගාම්ණි පැරකුම්
හෙළදිව හෙළිකල සුරුවිරුවෝ //..
රහුල සක්විති දම්සෙන් වැනිවුන් 
දෙසබස රැස නැගුමට විරුවෝ
හෙල විරුවෝ, සුරවිරුවෝ
සිහි කරවා, සිහි කරවා 
එළිවඩවා, දිරිගන්වා

 

හඳපානගල විදුහල් මාතා //..
සැරදේ සැරදේ සැරදේවා ..
සැරදේ සැරදේ සැරදේවා ..
සැරදේවා ....