සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේ ඌව පළාත් ප්‍රථම ස්ථානය හිමිකර ගත් මො/හඳපානාගල මහා විද්‍යාලයීය නර්තන කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්...
පුහුණුවීම් කටයුතු කළ නර්තන විෂය භාර H.G.ශානිකා නිමාලි ගුරුතුමියට විශේෂ ස්තූතිය පිරිනමමි.
සහය දැක්වූ සැමට තුති
විදුහල්පති,
මො/හඳපානාගල.ම.වි.





