ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ගොවිතැනින් ජිවත්වන ග්‍රාමිය පරිසරයක් තුල පිහිටි අප පාසල දුෂ්කරතා හා අභියෝග පැවතියද දක්ෂ සිසු පිරිසක් හා කැපවිමෙන් කටයුතු කරන ගුරු හා කාර්‍ය මණ්ඩල මානව සම්පතක් සපිරි වාසනාවන්ත රජ බිමකි.
විශ්වය දිනනා අභිමානවත් මිනිසුන් බිහි කරමු.
ශ්‍රී ලාංකීය අනන්‍යතාවයෙන් හෙබි ගුණ නැණ බෙලෙන් පිරිපුන් මිනිසුන් බිහිකිරිම අපගේ මෙහෙවරයි.